IMG-20230519-WA0121.jpg
school_img.jpg
Screenshot_2023-05-22-18-14-57-17.jpg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

නිපුණතා පාදක අධ්‍යාපනය තුළින් නිර්මාණශීලි; සදාචාර සම්පන්නවිනයගරුක සිසු පරපුරක් බිහි කිරීම අපගෙ දැක්මයි.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 උතුරුමැද පලාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගැමි සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කණිශ්ඨ අංශය යටතේ ක්‍රියාත්මක වේ. 07 වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

Read More

පාසලේ මෙහෙවර

මානව හිතවාදී පරිසර හිතකාමී දේශ හිතෛෂි සූශික්ෂිත කුසලතා පූර්ණ දරුවන් බිහි කිරීම අපගේ මෙහෙවර වන්නේ ය.

Notice Board

පොසොන් බැති ගී ප්‍රසංගය

Vijithapura m.v