| පාසල ආරම්භ වූ දිනය | 1919 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1946 |
| ජාතික පාසලක් වූ දිනය | 1947 |
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | - |
| සංගණන අංකය | - |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 5 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | කැකිරාව |
| කොට්ඨාසය | විජිතපුර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | ඉපලෝගම |
| ග්‍රාම සේවක වසම | විජිතපුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 493 |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 22 |
| 2023 මැයි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 850 ක් පමණ |
| 2023 මැයි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 48 |
| පාසලේ වර්ණය | ,කහ,රතු |