පාසලේ දැක්ම
නිපුණතා පාදක
අධ්‍යාපනය තුළින්
නිර්මාණශීලි; සදාචාර සම්පන්න
විනයගරුක සිසු පරපුරක්
බිහි කිරීම අපගෙ දැක්මයි.
පාසලේ මෙහෙවර
මානව හිතවාදී
පරිසර හිතකාමී
දේශ හිතෛෂි
සූ ශික්ෂිත
කුසලතා පූර්ණ
දරුවන් බිහි කිරීම
අපගේ
මෙහෙවර වන්නේ ය.